Show Posts

This section allows you to view all posts made by this member. Note that you can only see posts made in areas you currently have access to.


Messages - ruchirakard

Pages: [1]
1
Forex Help / කරුණාකර මෙය පහදන්න
« on: September 15, 2012, 11:08:41 am »
Forex වලදී බ්රෝකර්ට Money Deposit method එක ලෙස Moneybookers තෝරා Moneybookers වලට Debit card එක Add කලෙමි.
දැන් මුදල් Deposit කිරීමේදී පළමුව Debit card එකෙන් Moneybookers වලට මුදල් Add කර පසුව එතනින් බ්රෝකර්ට ගෙවිය යුතුද ?
නැත්නම් Moneybookers වලට මුදල් නොදමා බ්රෝකර්ගේ web site එකෙන් Moneybookers details දුන් පසු card එක Add කර ඇති බැවින් ඔවුන්ට ලැබේද?
මේ සදහා ඉක්මනින් පිළිතුරක් බල පොරොත්තු වේ. ස්තුතියි.

Pages: [1]