This section allows you to view all posts made by this member. Note that you can only see posts made in areas you currently have access to.
Messages - dilshan87
1
« on: September 18, 2011, 10:47:32 am »
මෙහෙමයි මචන්. එක එක්කෙනාට ගැලපෙන Trends වෙනස්. ඒ නිසා එක එක Indicators භාවිතා කරලා ඊට පස්සේ තමන්ට ගැලපෙන එක Indicator එකක් භාවිතා කරන්න. ඔයාට ඕනෙ නම් ඔය වගේ Indicators ගැන සම්පූර්ණ විස්තර තියෙන Website එකක් ගැන කියන්නම්. හැබැයි ඒකෙ තියෙන්නෙ නම් ඉංග්‍රීසියෙන්.
4
« on: September 05, 2011, 06:42:52 am »
මෙන්න මේ Site එකෙන් පුලුවන් අපිට Forex කරන ලෝකෙ හොඳම කට්ටිය දාන Trades බලාගන්න.
ඒ වගේම පුලුවන් ඕනෙ නම් එයාලව Follow කරන්න.
http://free4x.zulutrade.com
හැබැයි මේක සාර්ථකව කරන්න පුලුවන් අපිට හොඳ Margin එකක් තියෙනවනම් විතරයි.

7
« on: August 31, 2011, 03:07:06 pm »
MB වෙන රටකින් හදලා ලංකාවෙන් සල්ලි ගන්න පුලුවන්ද?
පුලුවන්. මොකද මම කරන්නේ ඒ විදිහට තමයි. මගේ MB එක තියෙන්නේ Montenegro වල. තව Sri Lankan එකකුත් තියෙනවා.
9
« on: August 21, 2011, 01:36:38 pm »
මං Use කරන Forex Broker තමයි RoboForex. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි RoboForex වලින් සල්ලි ගන්න ගියාම MoneyBookers වලට සල්ලි එන්නේ නැති එක. එතකොට මෙහෙම Message එකක් පෙන්නනවා Withdrawals වලදි.You can not withdraw to moneybookers because of moneybookers restrictions. Repeat your request using another system
මටත් මුලදි ඔහොම උනා. ඊට පස්සේ මං MoneyBookers වලට යැව්වා Support Ticket එකක් මගේ ප්‍රශ්නේ කියලා. එතකොට මට මෙහෙම Reply එකක් ආවා.Dear Mr. D******,
Thank you for contacting us.
Further to your message we would like to inform you that your account is active and fully operational.
However please be kindly informed that residents of your country can not receive or send funds to gaming/ betting merchants.
Please have in mind that some of the forex trading merchants in our system are registered as gaming merchants, and therefore this might be the reason for your unsuccessful payout attempts.
Therefore we kindly advise you to contact the merchant directly and seek further assistance.
Should you have any additional questions, please do not hesitate to contact us.
Best Regards
Nikolay
Moneybookers Customer Service
ඊට පස්සේ මං RoboForex එකෙන් ඇහුවම කිව්වා එයාලගෙ Site එක තියෙන්නෙත් Gambling කියන Category එකට වැටෙන විදිහටලු. Forex කියන්නෙත් ඉතින් සූදුවක් වගේනෙ. පස්සේ මං මගෙ යාලුවෙක්ට කියලා Montenegro කියන රටෙන් MoneyBookers Account එකක් හදාගත්තා. ඊට පස්සේ Withdraw කරාම සල්ලි ආවා MoneyBookers වලට විනාඩි 25 ඇතුලත.
මීට කලින් මං LibertyReserve නං සල්ලි අරන් තියෙනවා. ඒත් LR ගත්තට වැඩක් නෑ. අතට ගන්න බෑනෙ. MoneyBookers ගන්න බැරි උන අය වෙන රටක එකක් හදලා Try කරලා බලන්න. වැඩේ හරියයි. මොනාහරි ප්‍රශ්න තියෙනවනම් මේ ගැන මෙතන අහන්න.
10
« on: August 20, 2011, 05:47:18 pm »
math reg wuna. scan karala licence eka yawwa.verify weida danna
Verify කරොත් කියන්න මචන්. Passport එකෙන්නම් කොහොමත් Verify වෙනවා දවස් දෙකක් ඇතුලත.
13
« on: August 16, 2011, 07:59:19 pm »
ඔන්න මාත් මේකට Set උනා. මං නං මේ Forex කාලෙක ඉඳන් කරනවා. ඒත් වැඩි ලාභයක් නම් නෑ. ලොකු ගානක් දාන්නත් බයයි. මේකට එන කට්ටියගෙන් අහලා බලලා හරියට Forex කරලා කීයක් හරි හොයාගන්න එක තමයි බලාපොරොත්තුව. මං ෆොරෙක්ස් ගැන Article කීපයක් පල කරලා තියෙනවා මගේ බ්ලොග් එකේ. කැමති අය මගේ වැඩකිඩ බ්ලොග් එකේ Forex Article කියවන්න.
(මම මේ Spam කරනව නම් නෙවෙයි ඔන්න)

14
« on: August 16, 2011, 07:52:03 pm »
මේ වගේ සයිට් එකක් තියෙන එක නම් ගොඩක් වැදගත්. මං හිතන්නේ ලංකාවේ මුල්ම වතාවට තමයි මේ වගේ ෆොරෙක්ස් වලට වෙන් උන සයිට් එකක් තියෙන්නේ. මේක දියුණු කරන්න පොඩි අදහස් කීපයක් මං දානවා. ඇඩ්මින් මේ ගැනත් අවධානය යොමු කරනවා නම් සතුටුයි.
1. මේ සයිට් එක තාම අලුත් නිසා මේ ගැන පොඩි ප්‍රචාරයක් දුන්නොත් හොඳයි නේද? මේක හොඳ වැඩක් නිසා මාත් මේක මගේ බ්ලොග් එකේ දාන්නම්.
2. අපිට හැම වෙලාවෙම පෝස්ට් වලින් Reply කරනවට වඩා පොඩි චැට් සිස්ටම් එකකුත් දාන්න පුලුවන්නම් හොඳයි අර නිකන් eToro වල වගේ. එතකොට අපිට ඉක්මනට Trends ගැන වගේම Trade Open, Close කරන්න පුලුවන් මේකට එන Forex experts ලගෙන් අහලා.
3. තව Top Currency Pairs වල Automatically Update වෙන පොඩි Widget එකක් පැත්තෙන් දාන්න පුලුවන්නම් අපිට මේ සයිට් එකේ ඉන්න ගමන්ම මාර්කට් එකේ rates ගැන දැන ගන්න පුලුවන්.
15
« on: August 16, 2011, 07:29:25 pm »
ඔන්න ForexTalk වෙනුවෙන් මුල්ම Ebook එක මම දානවා. මේක තියෙන්නේ නම් ඉංග්‍රීසියෙන්. ඒත් මේක ගොඩක් හොඳයි ෆොරෙක්ස් වලට ආධුනික අයට. MetaTrader එකේ Trade කරන හැටි මුල සිට සරලවම තියෙනවා. කැමති අය බාගන්න.
http://www.fileserve.com/file/mNYdvVm
කියවලා බලලා ඔයාලගෙත් අදහස් දක්වන්න.