1
Introductions & Greetings / ඔන්න මමත් ආවා
« on: October 19, 2019, 09:43:59 am »
මම ශිරාන්, දැනට අවුරුද්දක විතර වේලේ ඉදන් forex ඉගෙන ගන්නවා. මම හෙන tutorials තොගයක් බලලා තියනවා forex ගැන. මම හිමීට ඒ ටික මේකට upload කරන්නම්. until then HAPPY TRADING..