Recent Posts

Pages: 1 2 3 [4] 5 6
31
Announcements / Re: New Global Moderator
« Last post by dilshan87 on September 01, 2011, 06:06:20 pm »
Thanks admin for making me a Moderator.
Lets make this site a success by helping the people who need more assistance.
 8) 8) 8) 8)
32
Announcements / New Global Moderator
« Last post by admin on September 01, 2011, 12:04:03 pm »
Its nice to announce that the Member dilshan87 has been promoted as a Global Moderator due to his valuable contribution towards this Forum ForexTalk.

Wish him on his new position.
 :) :)
33
Announcements / Re: Welcome to ForexTalk
« Last post by admin on September 01, 2011, 11:44:46 am »
ela ela hodata karagena yamu
Thank You Mate :) Let's Keep this going :)
34
Introductions & Greetings / Re: මාත් new!
« Last post by admin on September 01, 2011, 11:28:42 am »
Welcome Sis, Nice to See a Girl on this Board :)
Keep Sharing your Ideas here.  8)
35
Forex Talk / Re: මෙන්න මගේ RoboForex Payment එක
« Last post by admin on September 01, 2011, 11:25:44 am »
Congratulations Mate..
Wish you all the best in your Trading
 :) :)


Thank You for Your Contribution to ForexTalk
36
Forex Talk / මෙන්න මගේ RoboForex Payment එක
« Last post by dilshan87 on August 31, 2011, 03:29:17 pm »
ඔන්න අද මං හාපුරා කියලා $20 කට වැඩි ගානක් Forex වලින් Withdraw කරා. මේක ගත්තේ RoboForex වලින්. මං ගත්තා $25 ක්ම. ගත්තේ MoneyBookers වලට. Sure නැති අය බලන්නකෝ මේ Payment Proof එක.
 ;D ;D ;D




ඔන්න RoboForex වලින් MoneyBookers සල්ලි ගන්න බලන් හිටපු අයට හොඳ අවස්ථාවක්
 :) :)
37
MB වෙන රටකින් හදලා ලංකාවෙන් සල්ලි ගන්න පුලුවන්ද?
පුලුවන්. මොකද මම කරන්නේ ඒ විදිහට තමයි. මගේ MB එක තියෙන්නේ Montenegro වල. තව Sri Lankan එකකුත් තියෙනවා.
38
Introductions & Greetings / Re: මාත් new!
« Last post by dilshan87 on August 31, 2011, 03:04:17 pm »
:) :) ඔයාවත් සාදරෙයෙන් පිලිගන්නවා සහෝදරී.  :) :)

කොහොම උනත් හරියටම වැඬේ ගැන දැනගන්නේ නැතුව සල්ලි දාලා කරන්න යන්න එපා. අපිත් තාම ඉගෙන ගන්නවා. ඒත් මම ටිකක් විතර දැන් මේක අල්ලගෙන ඉන්නේ. මං දැන් දවසකට $1.5 වගේ හොයනවා. තාම ලොකුවට Trade කරන්න බයයි. ඔයාට තියෙන ප්‍රශ්න අපිට කියන්න. පුලුවන් විදිහට උදව් කරන්නම්.
 ;) ;)
39
Introductions & Greetings / මාත් new!
« Last post by kapz on August 30, 2011, 04:21:42 pm »
Hi all,
මාත් අලුතෙන් ආවෙ. මම තාම ෆොරෙ‍ක්ස් කරන්නෙ නම් නෑ. කරන්න ආසාවෙන් ඉන්නෙ. ඒත් එක එක අයගෙ බ්ලොග් කියවලා දැනගත්තු විදියට වැඩේ දන්නෙ නැතුව අත ගහන එක බයානකයි වගේ.  :-\
මම කොමර්ස් වැඩිය දන්නෙ නෑ. ඔය සිග්නල් අනම් මනම් මට තාම ග්‍රීක් වගේ! කෙටියෙන් ම කියනව නම් මං ආවෙ ඉගෙන ගන්න. අනික් අයට යමක් දෙන්න තරම් දැනුමක් මට තාම නෑ. දැන ගත්ත කාලෙක දෙන්නම්!
එහෙනම් හැමෝටම ආයුබොවන්!  8)
-kapz-
40
MB වෙන රටකින් හදලා ලංකාවෙන් සල්ලි ගන්න පුලුවන්ද?
Pages: 1 2 3 [4] 5 6