Recent Posts

Pages: 1 ... 3 4 [5] 6
41
මං Use කරන Forex Broker තමයි RoboForex. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි RoboForex වලින් සල්ලි ගන්න ගියාම MoneyBookers වලට සල්ලි එන්නේ නැති එක. එතකොට මෙහෙම Message එකක් පෙන්නනවා Withdrawals වලදි.

Quote
You can not withdraw to moneybookers because of moneybookers restrictions. Repeat your request using another system

මටත් මුලදි ඔහොම උනා. ඊට පස්සේ මං MoneyBookers වලට යැව්වා Support Ticket එකක් මගේ ප්‍රශ්නේ කියලා. එතකොට මට මෙහෙම Reply එකක් ආවා.

Quote
Dear Mr. D******,

Thank you for contacting us.

Further to your message we would like to inform you that your account is active and fully operational.

However please be kindly informed that residents of your country can not receive or send funds to gaming/ betting merchants.

Please have in mind that some of the forex trading merchants in our system are registered as gaming merchants, and therefore this might be the reason for your unsuccessful payout attempts.

Therefore we kindly advise you to contact the merchant directly and seek further assistance.

Should you have any additional questions, please do not hesitate to contact us.

Best Regards

Nikolay
Moneybookers Customer Service

ඊට පස්සේ මං RoboForex එකෙන් ඇහුවම කිව්වා එයාලගෙ Site එක තියෙන්නෙත් Gambling කියන Category එකට වැටෙන විදිහටලු. Forex කියන්නෙත් ඉතින් සූදුවක් වගේනෙ. පස්සේ මං මගෙ යාලුවෙක්ට කියලා Montenegro කියන රටෙන් MoneyBookers Account එකක් හදාගත්තා. ඊට පස්සේ Withdraw කරාම සල්ලි ආවා MoneyBookers වලට විනාඩි 25 ඇතුලත.

මීට කලින් මං LibertyReserve නං සල්ලි අරන් තියෙනවා. ඒත් LR ගත්තට වැඩක් නෑ. අතට ගන්න බෑනෙ. MoneyBookers ගන්න බැරි උන අය වෙන රටක එකක් හදලා Try කරලා බලන්න. වැඩේ හරියයි. මොනාහරි ප්‍රශ්න තියෙනවනම් මේ ගැන මෙතන අහන්න.
42
Announcements / Re: Welcome to ForexTalk
« Last post by imalka on August 20, 2011, 05:59:57 pm »
ela ela hodata karagena yamu
43
Forex Talk / Re: Who is/are your Forex Broker
« Last post by dilshan87 on August 20, 2011, 05:47:18 pm »
math reg wuna. scan karala licence eka yawwa.verify weida danna
Verify කරොත් කියන්න මචන්. Passport එකෙන්නම් කොහොමත් Verify වෙනවා දවස් දෙකක් ඇතුලත.
44
Forex Talk / Re: Who is/are your Forex Broker
« Last post by imalka on August 20, 2011, 05:43:20 pm »
math reg wuna. scan karala licence eka yawwa.verify weida danna
45
ගොඩක් අය කැමති නැ ඉන්ටනෙට් වලින් සල්ලි හොයන එක කතා කරන්න. හේතු දෙකක් නිසා මට හිතෙන හැටියට

The Ugly

1. ඒ අයගේ රහසක් දන්න අය කැමතිනැ ඔක්කොම අය දැනගන්නවට.

2.ඒ අයට සල්ලි තියෙනව, නම්බුව හොද නම වැදගත් මැස්ලෝ තියරියට අනුව ඒ අයගේ මුලික අවශ්‍යතා සපුරගෙන ඉන්නේ හැබැයි තව හේතු ඇති මට හිතෙන්නේ ඔච්චරයි.

මට නම් හිතෙන විදිහට ඔය කියන තරම් ෆොරෙක්ස් යකා කලු නෑ මචන්. මොකද හරියට දැනගෙන කරොත් ගොඩ තමයි. මාත් ඕක කරන්න පටන් ගත්ත මුල්ම කාලේ අම්බානට සල්ලි නැතිකරගත්තා. PTC වලින් හොයපු හැම සතයක්ම නැති කරගත්තා. ඊට පස්සෙ ෆොරෙක්ස් ගැන ටික ටික ඉගෙන ගත්තා. ආයෙත් PTC කරලා $10 වගේ හොයන් වැඩේට අත ගැහුවා. දැන් මං තනිකරම වගේ PTC අත ඇරලා දාලා ඉන්නේ. ලොකුවට නැතත් දවසකට ෆොරෙක්ස් වලින් $1.5 වගේ හොයනවා. ලොකුවට කරන්න තාමත් බයයි.

PTC වලින් දවසට 0.04 හොයපු මට දවසට $1.5 කියන්නේ මහමෙරක් වගේ බං
 :P :P :P
46
http://muthunayake.blogspot.com/   

more go web
ගොඩක් අය කැමති නැ ඉන්ටනෙට් වලින් සල්ලි හොයන එක කතා කරන්න. හේතු දෙකක් නිසා මට හිතෙන හැටියට

The Ugly

1. ඒ අයගේ රහසක් දන්න අය කැමතිනැ ඔක්කොම අය දැනගන්නවට.

2.ඒ අයට සල්ලි තියෙනව, නම්බුව හොද නම වැදගත් මැස්ලෝ තියරියට අනුව ඒ අයගේ මුලික අවශ්‍යතා සපුරගෙන ඉන්නේ හැබැයි තව හේතු ඇති මට හිතෙන්නේ ඔච්චරයි.


47
Forex Talk / Re: Who is/are your Forex Broker
« Last post by dilshan87 on August 17, 2011, 01:22:26 pm »
මම Use කරන Forex Broker තමයි RoboForex. මං RoboForex Join උනේ ඒකෙන් ඒකාලේ දුන්න $5 No Deposit Bonus එක නිසා. තාමත් ඒක දෙනවා. දැන් $15 ක් ලු. ඒත් ඒක දැන් දෙන්නේ Account එක Verify කරාම.

මම ඔය බෝනස් එකෙන් Trade කරලා දැනට 5 පාරක් $10, $5, $1 පොඩි පොඩි ගනන් LibertyReserve එකටයි MoneyBookers එකටයි Cashout කරලා තියෙනවා. තාම මං ඒකට අතින් සතයක්වත් දැම්මේ නෑ. ඔක්කොම Profit ගත්තේ ඔය Bonus එකෙන් Trade කරලා.

ඕකෙන් Profit ගන්න එක ලේසියි. මොකද Leverage එක 500:1 වෙනකන් Support කරනවා. අනික මේකෙ Micro Lot වලිනුත් Trade කරන්න පුලුවන් නිසා එක පාරම ලොකු Loss වෙන එක නවත්තගන්න පුලුවන්. Lot Size 0.01 විදිහට දුන්නම Trade වෙන්නේ $0.01 per Pip. ඒ කියන්නේ දවසට Pip 100 Loss උනත් අපෙන් නැති වෙන්නේ $1 විතරයි. ඒ නිසා Forex වලට අලුත් අයට මේක හොඳයි.



මේක තමයි මට දැනට හම්බුන හොඳම Broker. කැමති අය Try කරලා බලන්න. $1 Deposit කරලා උනත් Trade කරන්න පුලුවන්. ඒත් $5 වත් දැම්මොත් තමයි ටිකක් ලාභ ගන්න පුලුවන්. නැත්තම් Free හම්බෙන $15 ගන්න Account එක Verify කරලා.

 :) :) ;) ;) :) :)
48

2. අපිට හැම වෙලාවෙම පෝස්ට් වලින් Reply කරනවට වඩා පොඩි චැට් සිස්ටම් එකකුත් දාන්න පුලුවන්නම් හොඳයි අර නිකන් eToro වල වගේ. එතකොට අපිට ඉක්මනට Trends ගැන වගේම Trade Open,  Close කරන්න පුලුවන් මේකට එන Forex experts ලගෙන් අහලා.

Okay Friend Now the Shout (Chat) System is enabled. Thanks for the comment. Will work for the other suggestions too. Keep in touch with ForexTalk
49
Introductions & Greetings / ඔන්න මාත් ආවෝ
« Last post by dilshan87 on August 16, 2011, 07:59:19 pm »
ඔන්න මාත් මේකට Set උනා. මං නං මේ Forex කාලෙක ඉඳන් කරනවා. ඒත් වැඩි ලාභයක් නම් නෑ. ලොකු ගානක් දාන්නත් බයයි. මේකට එන කට්ටියගෙන් අහලා බලලා හරියට Forex කරලා කීයක් හරි හොයාගන්න එක තමයි බලාපොරොත්තුව. මං ෆොරෙක්ස් ගැන Article කීපයක් පල කරලා තියෙනවා මගේ බ්ලොග් එකේ. කැමති අය මගේ වැඩකිඩ බ්ලොග් එකේ Forex Article කියවන්න.
(මම මේ Spam කරනව නම් නෙවෙයි ඔන්න)
 ;) ;)
50
මේ වගේ සයිට් එකක් තියෙන එක නම් ගොඩක් වැදගත්. මං හිතන්නේ ලංකාවේ මුල්ම වතාවට තමයි මේ වගේ ෆොරෙක්ස් වලට වෙන් උන සයිට් එකක් තියෙන්නේ. මේක දියුණු කරන්න පොඩි අදහස් කීපයක් මං දානවා. ඇඩ්මින් මේ ගැනත් අවධානය යොමු කරනවා නම් සතුටුයි.

1. මේ සයිට් එක තාම අලුත් නිසා මේ ගැන පොඩි ප්‍රචාරයක් දුන්නොත් හොඳයි නේද? මේක හොඳ වැඩක් නිසා මාත් මේක මගේ බ්ලොග් එකේ දාන්නම්.

2. අපිට හැම වෙලාවෙම පෝස්ට් වලින් Reply කරනවට වඩා පොඩි චැට් සිස්ටම් එකකුත් දාන්න පුලුවන්නම් හොඳයි අර නිකන් eToro වල වගේ. එතකොට අපිට ඉක්මනට Trends ගැන වගේම Trade Open,  Close කරන්න පුලුවන් මේකට එන Forex experts ලගෙන් අහලා.

3. තව Top Currency Pairs වල Automatically Update වෙන පොඩි Widget එකක් පැත්තෙන් දාන්න පුලුවන්නම් අපිට මේ සයිට් එකේ ඉන්න ගමන්ම මාර්කට් එකේ rates ගැන දැන ගන්න පුලුවන්.

 :-\ :-\
Pages: 1 ... 3 4 [5] 6