Recent Posts

Pages: 1 ... 4 5 [6]
51
Tutorials and Downloads / Forex ගැන ලියවුණු Ebook එකක්
« Last post by dilshan87 on August 16, 2011, 07:29:25 pm »
ඔන්න ForexTalk වෙනුවෙන් මුල්ම Ebook එක මම දානවා. මේක තියෙන්නේ නම් ඉංග්‍රීසියෙන්. ඒත් මේක ගොඩක් හොඳයි ෆොරෙක්ස් වලට ආධුනික අයට. MetaTrader එකේ Trade කරන හැටි මුල සිට සරලවම තියෙනවා. කැමති අය බාගන්න.

http://www.fileserve.com/file/mNYdvVm

කියවලා බලලා ඔයාලගෙත් අදහස් දක්වන්න.
52
Announcements / Re: Welcome to ForexTalk
« Last post by dilshan87 on August 16, 2011, 07:18:09 pm »
නියමයි. මේ වගේ ෆොරෙක්ස් වලටම වෙන්වුන ෆොරම් එකක් තියෙන එක නම් ලොකු දෙයක්. මොකද අපිට පුලුවන් කතා කරලා නොදන්න දේවල් ගැන දැන ගන්න. දැන් තියෙන තරමක් තියෙන්නේ සල්ලි ගසා කන සයිට්. ෆොරෙක්ස් මුල සිට සරලව කියලා දෙනවා කියලා අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු කරනවා. දන්න උනුත් කියලා දෙන්නේ නෑ. මං ටිකක් විතර දන්නවා ෆොරෙක්ස් ගැන. එකෙන්ම දෙන්නම් හෙල්ප් එක. මේක දිගටම කරගෙන යමු.

 :) :) :)
53
Forex Talk / Who is/are your Forex Broker
« Last post by admin on August 16, 2011, 12:34:10 pm »
What is/are your forex broker/s which you trade with? What's the reason for choosing that broker?
ඔබ ගණුදෙණු කරන forex broker/s ලා කවුරුන්ද? එම forex broker/s ව තෝරා ගැනීමට හේතු වූ විශේෂ කරුණු තිබේද?
 ::) ::) ::)
54
Announcements / Welcome to ForexTalk
« Last post by admin on August 16, 2011, 11:51:05 am »
Welcome you all to ForexTalk!!
ඔබ සැම ForexTalk වෙත සාදරයෙන් පිළිගනිමු !!

As Sri Lankans since we don't have a proper place to chat and discuss on Forex matters, this Forum has been created. Hope you will harvest much profits from with the help of this forum without spending a single cent.
ශ්‍රී ලාංකිකයන් වශයෙන් Forex ගැටලු පිළිබදව කතාකිරීමට තැනක් නොමැති බැවින් මෙම ෆොරමය සාදන ලදි. ඔබ මෙම ෆොරමය භාවිතයෙන් කිසිදු මුදලක් වැය නොකර ලාභ ලබාගන්නේ නම් අපි සතුටු වෙමු.

Wish you all the best on your trading.
ඔබගේ ගණුදෙණු සඳහා සුභ පතුම්.
 :) :) 8) 8) :) :)

ForexTalk Admin
Pages: 1 ... 4 5 [6]