Author Topic: Welcome to ForexTalk  (Read 308 times)

Offline dilshan87

  • Global Moderator
  • Newbie
  • *****
  • Posts: 16
  • Reputation 5
    • View Profile
Re: Welcome to ForexTalk
« on: August 16, 2011, 07:18:09 pm »
නියමයි. මේ වගේ ෆොරෙක්ස් වලටම වෙන්වුන ෆොරම් එකක් තියෙන එක නම් ලොකු දෙයක්. මොකද අපිට පුලුවන් කතා කරලා නොදන්න දේවල් ගැන දැන ගන්න. දැන් තියෙන තරමක් තියෙන්නේ සල්ලි ගසා කන සයිට්. ෆොරෙක්ස් මුල සිට සරලව කියලා දෙනවා කියලා අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු කරනවා. දන්න උනුත් කියලා දෙන්නේ නෑ. මං ටිකක් විතර දන්නවා ෆොරෙක්ස් ගැන. එකෙන්ම දෙන්නම් හෙල්ප් එක. මේක දිගටම කරගෙන යමු.

 :) :) :)