Author Topic: ForexTalk දියුණු කරන්න අදහස් කීපයක්  (Read 348 times)

Offline admin

  • Administrator
  • Newbie
  • *****
  • Posts: 9
  • Reputation 2
    • View Profile

2. අපිට හැම වෙලාවෙම පෝස්ට් වලින් Reply කරනවට වඩා පොඩි චැට් සිස්ටම් එකකුත් දාන්න පුලුවන්නම් හොඳයි අර නිකන් eToro වල වගේ. එතකොට අපිට ඉක්මනට Trends ගැන වගේම Trade Open,  Close කරන්න පුලුවන් මේකට එන Forex experts ලගෙන් අහලා.

Okay Friend Now the Shout (Chat) System is enabled. Thanks for the comment. Will work for the other suggestions too. Keep in touch with ForexTalk