forextalk
Welcome,
Guest
. Please
login
or
register
.
Did you miss your
activation email
?
1 Hour
1 Day
1 Week
1 Month
Forever
Login with username, password and session length
News:
Your Just Created Your Forum
Home
Search
Login
Register
forextalk
»
General
»
Forex Talk
»
Who is/are your Forex Broker
»
Message #9
« previous
next »
Print
Pages: [
1
]
Go Down
Author
Topic: Who is/are your Forex Broker (Read 562 times)
dilshan87
Global Moderator
Newbie
Posts: 16
Reputation 5
Re: Who is/are your Forex Broker
«
on:
August 17, 2011, 01:22:26 pm »
මම Use කරන Forex Broker තමයි RoboForex. මං RoboForex Join උනේ ඒකෙන් ඒකාලේ දුන්න $5 No Deposit Bonus එක නිසා. තාමත් ඒක දෙනවා. දැන් $15 ක් ලු. ඒත් ඒක දැන් දෙන්නේ Account එක Verify කරාම.
මම ඔය බෝනස් එකෙන් Trade කරලා දැනට 5 පාරක් $10, $5, $1 පොඩි පොඩි ගනන් LibertyReserve එකටයි MoneyBookers එකටයි Cashout කරලා තියෙනවා. තාම මං ඒකට අතින් සතයක්වත් දැම්මේ නෑ. ඔක්කොම Profit ගත්තේ ඔය Bonus එකෙන් Trade කරලා.
ඕකෙන් Profit ගන්න එක ලේසියි. මොකද Leverage එක 500:1 වෙනකන් Support කරනවා. අනික මේකෙ Micro Lot වලිනුත් Trade කරන්න පුලුවන් නිසා එක පාරම ලොකු Loss වෙන එක නවත්තගන්න පුලුවන්. Lot Size 0.01 විදිහට දුන්නම Trade වෙන්නේ $0.01 per Pip. ඒ කියන්නේ දවසට Pip 100 Loss උනත් අපෙන් නැති වෙන්නේ $1 විතරයි. ඒ නිසා Forex වලට අලුත් අයට මේක හොඳයි.
මේක තමයි මට දැනට හම්බුන හොඳම Broker. කැමති අය Try කරලා බලන්න. $1 Deposit කරලා උනත් Trade කරන්න පුලුවන්. ඒත් $5 වත් දැම්මොත් තමයි ටිකක් ලාභ ගන්න පුලුවන්. නැත්තම් Free හම්බෙන $15 ගන්න Account එක Verify කරලා.
Logged
Print
Pages: [
1
]
Go Up
« previous
next »
forextalk
»
General
»
Forex Talk
»
Who is/are your Forex Broker
»
Message #9