Recent Posts

Pages: 1 2 [3] 4 5 6
21
Introductions & Greetings / Re: I'm new here.
« Last post by mesrulz on October 19, 2011, 07:28:20 pm »
man mage computer 1e demo account 1k haduwa, bt  computer 1e podi aulak wela mata 1ta apahu xp  danna una, dan mata mage parana demo account 1ta yanna therenne naha?  mata apahu account 1k hadanna weida? parana 1ta yanne kohomada?
22
මෙහෙමයි මචන්. එක එක්කෙනාට ගැලපෙන Trends වෙනස්. ඒ නිසා එක එක Indicators භාවිතා කරලා ඊට පස්සේ තමන්ට ගැලපෙන එක Indicator එකක් භාවිතා කරන්න. ඔයාට ඕනෙ නම් ඔය වගේ Indicators ගැන සම්පූර්ණ විස්තර තියෙන Website එකක් ගැන කියන්නම්. හැබැයි ඒකෙ තියෙන්නෙ නම් ඉංග්‍රීසියෙන්.
23
අපි කොහොමද forex tread දාන්න ඇනලයිසින් කරන්නේ මොකඩ අපිට සිග්නල් ශුවරි කරන්න බැනේ,අපි අපෙ සල්ලි පරිස්සම් කරගන්න එපැයි ,උදව් කරන්න :)
24
Forex Talk / Re: Forex Cash Withdraw
« Last post by dilshan87 on September 15, 2011, 07:31:31 pm »
Forex cash withdraw කරද්දි කෙලින්ම චෙක් ගෙන්න ගන්න පුලුවන් FOREX Brokerල ඉන්නවද?... :o :o :o

මේ ගැන නම් හරියටම දන්නේ නෑ මචන්. මං තව ටිකක් මේ ගැන හොයලා බලලා දාන්නම්.
25
Forex Talk / Forex Cash Withdraw
« Last post by nilangalk on September 13, 2011, 07:50:32 pm »
Forex cash withdraw කරද්දි කෙලින්ම චෙක් ගෙන්න ගන්න පුලුවන් FOREX Brokerල ඉන්නවද?... :o :o :o
26
Tutorials and Downloads / Re: Forex ගැන ලියවුණු Ebook එකක්
« Last post by nilangalk on September 12, 2011, 08:07:16 pm »
thanks for sharing machan...මේ ebook එකෙන් ගොඩක් කරුණු ඉගෙන ගන්න පුලුවන් වුනා
27
Introductions & Greetings / Re: I'm new here.
« Last post by dilshan87 on September 11, 2011, 06:32:30 pm »
Warmly welcome you too.
Keep posting your Ideas.
Share your experiences.

 :) :) :)
28
Introductions & Greetings / I'm new here.
« Last post by thisari1988 on September 11, 2011, 06:27:49 pm »
New here. Like to learn about this.  :)
29
Forex Signals & News / Re: Forex Signal ගන්න හොඳ Site එකක්
« Last post by admin on September 05, 2011, 04:16:34 pm »
Forex Street is also good to get the latest news about the forex market.

http://www.fxstreet.com/


30
Forex Signals & News / Forex Signal ගන්න හොඳ Site එකක්
« Last post by dilshan87 on September 05, 2011, 06:42:52 am »
මෙන්න මේ Site එකෙන් පුලුවන් අපිට Forex කරන ලෝකෙ හොඳම කට්ටිය දාන Trades බලාගන්න.
ඒ වගේම පුලුවන් ඕනෙ නම් එයාලව Follow කරන්න.

http://free4x.zulutrade.com

හැබැයි මේක සාර්ථකව කරන්න පුලුවන් අපිට හොඳ Margin එකක් තියෙනවනම් විතරයි.


 :) :)
Pages: 1 2 [3] 4 5 6