Author Topic: මට Forex කරන්න මේක දැනගන්න ඕනේ  (Read 670 times)

Offline Nipunalanka

  • Newbie
  • *
  • Posts: 1
  • Reputation 0
    • View Profile
අපි කොහොමද forex tread දාන්න ඇනලයිසින් කරන්නේ මොකඩ අපිට සිග්නල් ශුවරි කරන්න බැනේ,අපි අපෙ සල්ලි පරිස්සම් කරගන්න එපැයි ,උදව් කරන්න :)

Share on Bluesky Share on Facebook


Offline dilshan87

  • Global Moderator
  • Newbie
  • *****
  • Posts: 16
  • Reputation 5
    • View Profile
මෙහෙමයි මචන්. එක එක්කෙනාට ගැලපෙන Trends වෙනස්. ඒ නිසා එක එක Indicators භාවිතා කරලා ඊට පස්සේ තමන්ට ගැලපෙන එක Indicator එකක් භාවිතා කරන්න. ඔයාට ඕනෙ නම් ඔය වගේ Indicators ගැන සම්පූර්ණ විස්තර තියෙන Website එකක් ගැන කියන්නම්. හැබැයි ඒකෙ තියෙන්නෙ නම් ඉංග්‍රීසියෙන්.