Author Topic: RoboForex වලින් MoneyBookers වලට සල්ලි ගන්න බැරිද?  (Read 372 times)

Offline dilshan87

  • Global Moderator
  • Newbie
  • *****
  • Posts: 16
  • Reputation 5
    • View Profile
MB වෙන රටකින් හදලා ලංකාවෙන් සල්ලි ගන්න පුලුවන්ද?
පුලුවන්. මොකද මම කරන්නේ ඒ විදිහට තමයි. මගේ MB එක තියෙන්නේ Montenegro වල. තව Sri Lankan එකකුත් තියෙනවා.