Author Topic: RoboForex වලින් MoneyBookers වලට සල්ලි ගන්න බැරිද?  (Read 369 times)

Offline dilshan87

  • Global Moderator
  • Newbie
  • *****
  • Posts: 16
  • Reputation 5
    • View Profile
මං Use කරන Forex Broker තමයි RoboForex. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි RoboForex වලින් සල්ලි ගන්න ගියාම MoneyBookers වලට සල්ලි එන්නේ නැති එක. එතකොට මෙහෙම Message එකක් පෙන්නනවා Withdrawals වලදි.

Quote
You can not withdraw to moneybookers because of moneybookers restrictions. Repeat your request using another system

මටත් මුලදි ඔහොම උනා. ඊට පස්සේ මං MoneyBookers වලට යැව්වා Support Ticket එකක් මගේ ප්‍රශ්නේ කියලා. එතකොට මට මෙහෙම Reply එකක් ආවා.

Quote
Dear Mr. D******,

Thank you for contacting us.

Further to your message we would like to inform you that your account is active and fully operational.

However please be kindly informed that residents of your country can not receive or send funds to gaming/ betting merchants.

Please have in mind that some of the forex trading merchants in our system are registered as gaming merchants, and therefore this might be the reason for your unsuccessful payout attempts.

Therefore we kindly advise you to contact the merchant directly and seek further assistance.

Should you have any additional questions, please do not hesitate to contact us.

Best Regards

Nikolay
Moneybookers Customer Service

ඊට පස්සේ මං RoboForex එකෙන් ඇහුවම කිව්වා එයාලගෙ Site එක තියෙන්නෙත් Gambling කියන Category එකට වැටෙන විදිහටලු. Forex කියන්නෙත් ඉතින් සූදුවක් වගේනෙ. පස්සේ මං මගෙ යාලුවෙක්ට කියලා Montenegro කියන රටෙන් MoneyBookers Account එකක් හදාගත්තා. ඊට පස්සේ Withdraw කරාම සල්ලි ආවා MoneyBookers වලට විනාඩි 25 ඇතුලත.

මීට කලින් මං LibertyReserve නං සල්ලි අරන් තියෙනවා. ඒත් LR ගත්තට වැඩක් නෑ. අතට ගන්න බෑනෙ. MoneyBookers ගන්න බැරි උන අය වෙන රටක එකක් හදලා Try කරලා බලන්න. වැඩේ හරියයි. මොනාහරි ප්‍රශ්න තියෙනවනම් මේ ගැන මෙතන අහන්න.

Share on Bluesky Share on Facebook


Offline kapz

  • Newbie
  • *
  • Posts: 2
  • Reputation 0
    • View Profile
MB වෙන රටකින් හදලා ලංකාවෙන් සල්ලි ගන්න පුලුවන්ද?

Offline dilshan87

  • Global Moderator
  • Newbie
  • *****
  • Posts: 16
  • Reputation 5
    • View Profile
MB වෙන රටකින් හදලා ලංකාවෙන් සල්ලි ගන්න පුලුවන්ද?
පුලුවන්. මොකද මම කරන්නේ ඒ විදිහට තමයි. මගේ MB එක තියෙන්නේ Montenegro වල. තව Sri Lankan එකකුත් තියෙනවා.