Hi all,
මාත් අලුතෙන් ආවෙ. මම තාම ෆොරෙක්ස් කරන්නෙ නම් නෑ. කරන්න ආසාවෙන් ඉන්නෙ. ඒත් එක එක අයගෙ බ්ලොග් කියවලා දැනගත්තු විදියට වැඩේ දන්නෙ නැතුව අත ගහන එක බයානකයි වගේ.

මම කොමර්ස් වැඩිය දන්නෙ නෑ. ඔය සිග්නල් අනම් මනම් මට තාම ග්‍රීක් වගේ! කෙටියෙන් ම කියනව නම් මං ආවෙ ඉගෙන ගන්න. අනික් අයට යමක් දෙන්න තරම් දැනුමක් මට තාම නෑ. දැන ගත්ත කාලෙක දෙන්නම්!
එහෙනම් හැමෝටම ආයුබොවන්!

-kapz-