Author Topic: මාත් new!  (Read 148 times)

Offline kapz

  • Newbie
  • *
  • Posts: 2
  • Reputation 0
    • View Profile
මාත් new!
« on: August 30, 2011, 04:21:42 pm »
Hi all,
මාත් අලුතෙන් ආවෙ. මම තාම ෆොරෙ‍ක්ස් කරන්නෙ නම් නෑ. කරන්න ආසාවෙන් ඉන්නෙ. ඒත් එක එක අයගෙ බ්ලොග් කියවලා දැනගත්තු විදියට වැඩේ දන්නෙ නැතුව අත ගහන එක බයානකයි වගේ.  :-\
මම කොමර්ස් වැඩිය දන්නෙ නෑ. ඔය සිග්නල් අනම් මනම් මට තාම ග්‍රීක් වගේ! කෙටියෙන් ම කියනව නම් මං ආවෙ ඉගෙන ගන්න. අනික් අයට යමක් දෙන්න තරම් දැනුමක් මට තාම නෑ. දැන ගත්ත කාලෙක දෙන්නම්!
එහෙනම් හැමෝටම ආයුබොවන්!  8)
-kapz-

Share on Bluesky Share on Facebook


Offline dilshan87

  • Global Moderator
  • Newbie
  • *****
  • Posts: 16
  • Reputation 5
    • View Profile
Re: මාත් new!
« Reply #1 on: August 31, 2011, 03:04:17 pm »
:) :) ඔයාවත් සාදරෙයෙන් පිලිගන්නවා සහෝදරී.  :) :)

කොහොම උනත් හරියටම වැඬේ ගැන දැනගන්නේ නැතුව සල්ලි දාලා කරන්න යන්න එපා. අපිත් තාම ඉගෙන ගන්නවා. ඒත් මම ටිකක් විතර දැන් මේක අල්ලගෙන ඉන්නේ. මං දැන් දවසකට $1.5 වගේ හොයනවා. තාම ලොකුවට Trade කරන්න බයයි. ඔයාට තියෙන ප්‍රශ්න අපිට කියන්න. පුලුවන් විදිහට උදව් කරන්නම්.
 ;) ;)

Offline admin

  • Administrator
  • Newbie
  • *****
  • Posts: 9
  • Reputation 2
    • View Profile
Re: මාත් new!
« Reply #2 on: September 01, 2011, 11:28:42 am »
Welcome Sis, Nice to See a Girl on this Board :)
Keep Sharing your Ideas here.  8)