Author Topic: මමත් ආව ඔන්න  (Read 167 times)

Offline fxdissa

  • Newbie
  • *
  • Posts: 2
  • Reputation 0
  • Location: Ratnapura
    • View Profile
මමත් ආව ඔන්න
« on: November 07, 2012, 12:56:57 pm »
මමත් ෆොරෙක්ස් ගැන තියෙන කැදරකමට සල්ලි දාල වැඩේ හොදටම ඇන ගත්තා :'( :'( :'(
දැන් Trade දාන එක නවත්තල ෆොරෙක්ස් ඉගෙන ගන්න විදිහක් හෙය හෙයා ඉන්නේ... මම හි‍තනව මේ Siteඑකෙන් මට හොද දැනුමක් ලබා ගන්න පුලුවන් වෙයි කියල.. :( :( :(.

« Last Edit: November 07, 2012, 08:39:58 pm by fxdissa »

Share on Bluesky Share on Facebook


Offline channaka.sandaru

  • Newbie
  • *
  • Posts: 1
  • Reputation 0
    • View Profile
Re: මමත් ආව ඔන්න
« Reply #1 on: July 23, 2016, 08:57:30 am »
lakforex.com mekata gihin igena ganna hamadeyak ganama thiyenawa