Author Topic: Forex ගැන ලියවුණු Ebook එකක්  (Read 860 times)

Offline dilshan87

  • Global Moderator
  • Newbie
  • *****
  • Posts: 16
  • Reputation 5
    • View Profile
Forex ගැන ලියවුණු Ebook එකක්
« on: August 16, 2011, 07:29:25 pm »
ඔන්න ForexTalk වෙනුවෙන් මුල්ම Ebook එක මම දානවා. මේක තියෙන්නේ නම් ඉංග්‍රීසියෙන්. ඒත් මේක ගොඩක් හොඳයි ෆොරෙක්ස් වලට ආධුනික අයට. MetaTrader එකේ Trade කරන හැටි මුල සිට සරලවම තියෙනවා. කැමති අය බාගන්න.

http://www.fileserve.com/file/mNYdvVm

කියවලා බලලා ඔයාලගෙත් අදහස් දක්වන්න.

Share on Bluesky Share on Facebook


Offline nilangalk

  • Newbie
  • *
  • Posts: 2
  • Reputation 0
    • View Profile
thanks for sharing machan...මේ ebook එකෙන් ගොඩක් කරුණු ඉගෙන ගන්න පුලුවන් වුනා